නිතරම සතුටින් සිටින ගැහැණිය
නිතරම සතුටින් සිනහ නගන ගැහැණියකගෙන් ඇගේ සිනහවේ රහස ඇසුවෙමි....
"මම ඉතා කුඩා දේ වෙනුවෙන් කුළල් කා ගන්නා කුඩා හිත් ඇති මිනිසුන් අත්හැරියෙමි" ඇය කීවාය...
" මම මගේ චරිත ඝාතකයන්ට සමාව දෙන්නට ඉගෙන ගතිමි"
"නොලැබෙන අවධානය ඉල්ලා හඩා වැටීම නැවැත්තුවෙමි"
"ලෝකයාට අවශ්‍ය දේ ලබා දීමට වෙහෙස වීම නැවැත්තුවෙමි.."
"මෝඩ මිනිසුන් සමග මාගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම නවතා දැමුවෙමි..."
(උපුටා ගැනීමකි)

Comments
Post a Comment