ඔබ ඔබම වන්න
මිනිස්සු බයයි ජීවිතේ විදින්න... අනිත් අය මොනවා හරි හිතයි කියලා... හිතේ නිදහසක් නැතුව මළමිනී වගේ ජීවත්වෙන්නේ මොකටද?
ඔයා විලාසිතාකරන්නේ ඔයාට ඕන විදිහට ඔයා ගමන් යන්නේ ඔයාගේ සල්ලිවලින් නම් ඔයා ජීවිතේ විදින්නේ ඔයාගේ සල්ලිවලින් නම් ඇයි ඔයාට අනිත් අය හිතන විදිහ වැදගත් වෙන්නේ අනිත් අයගේ රාමුවලට ඇයි ඔයා කොටු වෙන්නේ
මතක තියාගන්න හැමදාම මිනිස්සු කතා හැදුවේ ජිවිතේ විදින මිනිස්සු මිසක් විදවන මිනිස්සුන්ට නෙවෙයි කියලා ඒ නිසාම ඔයා ජීවත් වෙන්න ඕන ඔයාට ඕන විදිහට ගත කරන හැම තත්පරේම ඔයා ඔයාට ඕන විදිහට ඉන්න ඔයා ඔයාම වෙන්න.....

Comments
Post a Comment