පිපාසය
පිපාසය
අප සියලු ලොකු කුඩා උසස්,පහත්,ජාති ආගම් භේදයකින් තොරව අප පසුපස සෙවනැල්ල මෙන්... ඒ මහා ඈත අතීතයේ සිටම අප පසුපස හඹා ආ ඔබ.... එදත්,අදත්,හෙටත් සෑම තත්පරයක් විනාඩියක් පාසා අපට වඩා ඔබ සැමවිට ඉදිරියෙන් අප ඉදිරියේ ලොවක් නිර්මාණය වී ඇති බව අපි දනිමු... කෙසේ නමුත් ඒ ලොව තුළ විවිධාකාරයේ විපර්යාසයන් මොහොතින් මොහොත සිදුවෙනු ඇත ඒ විපර්යාසයන් සිදුකරනු ලබන්නේ අන් කිසිදු බලවේගයක් නොව සෙවනැල්ල මෙන් අප පසුපස ආ ඔබ වෙන අන් කවරෙකු නොව ඒ මහා පිපාසය.... සන්නිවේදනයයි....ලොව වෙසෙන සෑම මිනිසෙකුම තොරතුරු පිපාසයෙන් සිටින නිසාත් අහස් විල් තෙරක පියඹනා සියතුන් කැලක් මෙන් නිදහසේ නවමං සොයා යන මා මෙන්ම ඔබද මේ සන්නිවේදන සංහිදේ පිපාසයෙන් පෙළෙන කොටස්කරුවෙකු නොවේද?....

❤
ReplyDelete