අධිෂ්ඨානය
කටුක සහ වේදනාබර සිදුවීම් නිසා ඔබ පශ්චාත්තාපයට පත්වේ.. ඒ මොහොතේදී ඔබ තුළ පසුතැවීමක් හට ගනී එවිට ඔබ, රහසින් හෝ ඉකිගසා හඩනු ඇත ජයටැඹ කරා යාම මෙතරම් කටුකදැයි සිතේ නමුත් ඔබ දන්නවාද? ජයටැඹ කරා ළඟා වීමට නම් ඒ කටුක සහ වේදනාබර සිදුවීම් නිසා අද ඔබ පීඩාවට පත්වුවත් එම සිදුවීම් නිසා ඔබ ලබන අත්දැකීම් අනාගතයේ දිනක ඔබව, ජයටැඹ වෙත රැගෙන යනු නොඅනුමානය.....

Comments
Post a Comment