ජීවිතය
අරමුණක් නොදැන, මෙලොව එළිය දුටුදා... දැන සිටියේ නැත කිසිවිටෙකත් යාමට ඇත්තේ සුළුපටු ගමනක් නොවන වග ඉබාගාතේ ගෙවී ගිය ජීවිතයට ලැබුණා නව අරමුණක් වයසින් මුහුකුරා යත්ම දැනුනා යථාර්ථයට මුහුණ දියයුතු බව ඒ යථාර්ථයට මුහුණ දීමට නම් මිරිගුවක් පසුපස හඹා නොගොස් ජීවිතය තුළින් ජීවිතය සොයා යා යුතුමය..

❤
ReplyDelete❤
ReplyDelete