ලොකුකම
ඔලුගෙඩි ඇතුලේ තියන් ඉන්න ලොකුකම් පැත්තකට විසි කරලා ජීවිත් වෙන්න පුළුවන්නම් ඒ දැනෙන හැගීම මොන වගේද කියලා ඔයාටම අවංකවම දැනෙයි... අපි හැමෝම මිනිස්සු මොනම හරි හේතුවක් නිසා සල්ලි කියන පදනම හේතුවක් කරගෙන ඇති නැති පරතරයක් අපිම හදා ගෙන ජීවිතේ විදිනවටත් වඩා කරන්නේ විදවන එක විතරමයි... පොහොසත් කියන මනුස්සයා ලග නැති ලස්සන අවංක හදවතක් දුප්පත් කියලා පැත්තකට විසිකරලා දාපු මනුස්සයාට තියෙන්න පුලුවන්...හිතෙන්නෙ නැද්ද අපි අපිටම කොතනක හරි වැරදුනා කියලා... ඉන්න ටික කාලෙට සතුටින් ජිවිතේ සරලව ලස්සනට විදින්න නම් රාමුවකට කොටුවෙලා මේ දේ කරන්න පුළුවන්ද? ඉතින් ඔලුගෙඩි ඇතුලේ පුරවන් ඉන්න ලොකුකම් පැත්තකින් තියලා හිතන්න ගත්තම ජීවත් වෙන්න හරි ලේසී..







Comments
Post a Comment