ඔයාගේ හීන

ඔයාට මට අපි හැමෝටම තියෙනවා             ජීවිතේ හරි ලස්සන හීන.....                                   ඒ හීන කොච්චර ලොකු වුණත්,පොඩි වුණත්    ඔයා මහන්සි වෙන්නේ ඒහීනේ හැබෑකර ගන්න ඒ වෙනුවෙන්,                                                         ඔයා කොච්චර  නම් කැපකිරීම් කරලා ඇති ද?      ඒ දේ දන්නේ ඔයා විතරමයි                                   නිදි වරපු රැයවල් ,මහන්සි වුණ පැය ගණන්        විදපු වේදනා, දුක,මහන්සිය,බඩගින්න                  මේ හැමදෙයකක්ම ඔයා කලේ                                ඔයාගේම හීන වෙනුවෙන්                                      ඔයාට පුලුවන් ඒහීනේ කොච්චර අමාරු වුණත් හැබෑ කර ගන්න...                                                      ඒ දේ පුළුවන් ඔයාට විතරමයි                              දන්නවද ඒ නිසාම තමයි                                          අපි ඇස් පියන් දකින  හීනවලට වඩා            ඇස්ඇරන් දකින මේ හීන මෙච්චරම ලස්සන      ඒ ලස්සන හීනේ ඔයාගේ අත්වලින්ම ලස්සනට පාට කරපු දවසට....                                                  ඔයා සීමාවක් නැතුව සතුටු වෙන්න....   



Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔