උමතුව

 ආදරේ කියන්නෙම උමතුවක්,

හිතේ තියෙන ආදරේ,

කියා ගන්න බැරුව උමතු වෙන,

උන් අතරේ,

කියා ගත්ත ආදරේ,

පරිස්සම් කරන්න උමතු වෙන,

උන් අතරේ,

තවත් උන් ඉන්නවා,

දහසක් හීන මැද,

වින්ද ආදරේ අහිමිව,

සදාකාලික උමතුවෙන්,

ඉතිං,

හිමිවුණත්,නොලැබුණත් 

ආදරේ කියන්නෙම උමතුවක්....



                  

Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔