සදාතනික ප්‍රේමය

පිපී පරවෙන කුසුම්කැන් වගේ

දවසින් පිපී දවසින් පරව යන,

සියක් ආදර කතා මැද,

දිනෙන් දින වයස්ගතව අලුත්වෙන,

වයෝවෘද්ධ එක් ප්‍රේමයක් ලඟ,

දුටුමි,

සාලිය අශෝකමාලා පෙම් කවක්,

හිස් මුදුනේ අත තියා දුන්නු,

පොරොන්දු දහසක් මැද,

හරි ලස්සනට ගලා⁣යන......


     


           

Comments

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔