සරසවිය
විටෙක සිනාසෙන
විටෙක නෙත් තෙමන
සොදුරු පින්බිමකි
පතන සැම ඉටු වෙන
සිතන දේ ලංවන
අරුමයක්ය සරසවිය
සතුට අත ළග එන
විටෙක මිරිගුවක් වන
දසුනක්ය සරසවිය
දේශනා බොහෝ ඇති
සැම දෙන සවන් දෙන
මන්දිරයකි සරසවිය
ලෙන්ගතුකම් දෝරේ ගලන
අදුරු නොවන ජීවිතය දකින්න
පියඹන්න සොදුරු වූ නිජ බිමට....

💙
ReplyDelete