කෑගල්ලේ සැඟවුණු දිය ඇළි පාරාදීසය
සුන්දර කඳු පන්ති යායකින් සමන්විත වූ කඳු මුදුනකින් සමන්විත වූ කඳු මුදුන්වල සිට කඩා හැලෙන දිය ඇලි ගොමුවකින් හැඩවුණු දේදුගල ප්‍රදේශය තවමත් සංචාරකයින්ගෙන් නොඉඳුල් වුණු සොබාදහම් නිර්මාණයක් ලෙස සැළකේ.දුරස්ව නොපිහිටා ඇති මෙම ඇලිවලින් සමන්විත මෙම භූමිය දිනක හෝ දෙදිනක ගමනාන්තයකට යොදාගත හැකි සුන්දර සංචාරක ප්‍රදේශයකි.කෑගල්ල - බුලත්කොහුපිටිය නගරයෙන් පැලැම්පිටිය නගරයේ ගමන් කිරීමෙන් මේ සැඟවුණු දිය ඇළිවල අපූර්වත්වය දක්නට ලැබේ.නිතර මිහිදුමින් බර අවට පිහිටි දිය ඇළි සියල්ලම දැක ගැනීමට හැකිවීමත් සංචාරකයින්ට විශේෂ වාසියකි.
සුරඹා ඇල්ල
බුලත්කොහුපිටිය නගරයට නුදුරින් රුවන්වැල්ල පාරේ ගොස් හැරී ගමන් කළ විට සුලඹා ඇල්ල හමුවේ.කැලණි ගඟේ අතු ශාඛාවක් වන රිටිගහ ඔයට රිටිගල ඔයාට මේ දිය ඇල්ලෙන් ගලන දිය දහරා එක්වෙන්නේ වාගොල්ල හන්දියට මදක් ඔබ්බෙන් තැනකදීය.වැල් පාලමකින් එගොඩ වී ගැමි නිවෙස් අසලින් වැටී ඇති අඩි පාර ඔස්සේ පියමන් කළ යුතුය.
රිටිගහ ඔය

රිකිල්ල ඇල්ල
රිටිගල ඔයට එකතු වන රිකිල්ල ඇල්ල උසින් මීටර් 45 ක් පමණ වේ. බුලත්කොහුපිටිය සිට දේදුගල මාර්ගයේ 5kmක් පමණ ඉදිරියට යන විට උඩපොත ගම්මානයේ දී මෙම සුන්දර දිය ඇල්ල දක්නට ලැබේ. රිකිල්ල යන නම ලැබී ඇත්තේ රිකිල්ලක් මෙන් සිහින්ව ගලාහැලෙන නිසයි.
රුක්මන් ඇල්ල
නළගන ඇල්ලෙන් සමුගෙන2km යන විට එක්තරා වංගුවකදී ඔබට රුක්මන් ඇල්ල දැකගතහැකිය. මීටර් දහයක් පමණ උසැති මෙම ඇල්ල ඉතා පුළුල් ගල් තලාවකින් කඩා වැටෙන ජල ප්‍රවාහයකි.

👍
ReplyDelete💙
ReplyDelete