වෙනස් ඇසකින්

 

ලෝකයේ ඉන්න හැම මනුස්සයෙක්ම ජීවත් වෙන්නේ රාමුවකට කොටු වෙලා...

ඒ රාමුවෙන් පිට හිතන්නවත් 

කැමති නැතිතරමට  ඒ රාමුවට කොටුවෙලා 

රාමුවකට කොටු වුණ මිනිස්සුන්ට 

තමන්ගේ ජීවිතය ලස්සන කර ගන්න ,

සාර්ථක කර ගන්න දරන වෙහෙසට වඩා

ලෝකය දිහා       

වෙනස් ලෙසකින් දකින්න පුරුදු වුණ 

මිනිස්සු               

ලෝකය වගේම  ජීවිතය ජය ගන්න දරන උත්සහය  සාර්ථකයි...

ඒ නිසාම 

රාමුවකට කොටු නොවී

වෙනස් වෙන්න නම් වෙනස් විදිහට හිතන්න 

බය වෙන්න එපා.✌

Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔