ඔයා ඔයාට ආදරෙයිද?🤔


ඔයා ඔයාට කොච්චර ආදරෙයිද? 

මෙච්චර කාලෙකට ඔයා ඔයාගෙන් මේ ගැන අහලා තියෙනවද? නෑ නේද?

ඒ ඇයි දන්නවද 

ඔයාට ඔයාවම මගහැරිලා...

ඔයාගේ කාර්‍ය්යබහුල ජීවිතයත් එක්ක,

හති දාගෙන දුවන  රේස් එකක

ඔයත් දන්නෙම නැතුව එක සාමාජිකයෙක් වෙලා...

ඉතින් කොයින්ද ඔයාටම ආදරේ කරන්න වෙලාවක්... 

දන්නවද ගොඩක් මිනිස්සුන්ට වැරදුන තැනත් එතන තමයි... 

ඔයාට ජීවිතය කියන රේස් එක දිනන්න ඕනනම්  

මුලින්ම ඔයා ඔයාට ආදරේ කරන්න...

ඔයා, මම අපි හැමෝම කාර්‍ය්යබහුලයි තමයි එහෙම කියලා හිතලා කවදාවත් ඔයාට ඔයාව මග හැරෙන්න දෙන්න එපා.

ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.. 

අන්න ඒ දවසට දැනෙන අමුතුම හැගීම ඔයාම විදලා බලන්න..

ඉතින් 

ඔයා ඔයාටම මහ ගොඩක් ආදරේ කරන්න😍✌

Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔