අරමුණක්✌

 අපි හැමෝටම තියෙනවා අරමුණු 

ඒ අරමුණු තමයි 

අපිව ජීවත් කරන්නේ...

මිනිස්සුන්ගේ අරමුණු  එක වගේ නෑ..    

ඒවා එක එක විදිහට 

හැඩවුණ,පාට වුණ අරමුණු...

දැන හෝ නොදැන පොඩි,ලොකු 

මේ මොන විදිහට හරි අරමුණු අපේ හිත්වල තියෙනවා.. 

සමහර මිනිස්සු ජීවිතේ මොන තරම් එපා වුණත් 

එයාලා මොනම හෝ අරමුණක් වෙනුවෙන් ජීවත් වෙනවා.

ඇත්ත ඒකයි...



Comments

Post a Comment

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔