සිතුවිලි

ඉකි බිදි පුර හදට

හාදු දෙන තරු පොකුරු

හද ගැබේ නිදන් වුණු

නිසල පැතුමක 

සොදුරු සිතුවිලි

සොදුරු පියුමක 

රැදුණු පිණි බිදු

වගේ නිසලයි

ගලන නදියක 

සසල දියකද

වගේ නිසලයි

හද ගැබේ ඉම

රැදුණු සිතුවිලි

Comments

Popular posts from this blog

ලොකුකම

නිතරම සතුටින් සිටින ගැහැණිය

අසන් මිනිසුනේ😔